tag:blogger.com,1999:blog-2782277915283300754.post3848408588161427949..comments2023-04-19T10:19:06.688-07:00Comments on සිතුන නිසා: "දරුවන්ට එරෙහි හිංසනය පිටු දකිමු"Anonymoushttp://www.blogger.com/profile/13099322090107606353noreply@blogger.comBlogger23125tag:blogger.com,1999:blog-2782277915283300754.post-2638833722455124062015-12-14T03:51:06.908-08:002015-12-14T03:51:06.908-08:00ඇත්ත. ඈත ගම්වල සිටින නූගතුන් යි සම්මත අයට තේරෙන දේ...ඇත්ත. ඈත ගම්වල සිටින නූගතුන් යි සම්මත අයට තේරෙන දේ නාගරිකව වෙසෙන ගැමියාට වඩා ඉගෙන ගත්තු අය ය කියාගන්නා අයට ඒ සරළ සත්‍යය තේරුම් ගන්න බැරිකමනේ පුදුමෙ. පුරාණ ගැමියන්ට වඩා නූතනයන් කියාගන්න බොහොම අයගෙ 9මාධ්‍ය හසුරවන අයගෙත්) චින්තනය හරිම පටුයි නේ ද? කියල ඔය උදාහරණය ගැන හිතන විට මට සිතෙන්නට වුනා ප්‍රසාද්Anonymoushttps://www.blogger.com/profile/13099322090107606353noreply@blogger.comtag:blogger.com,1999:blog-2782277915283300754.post-19761686763490868382015-12-12T12:43:50.796-08:002015-12-12T12:43:50.796-08:00ඕනෑම රෝගියකුට අනුකම්පා කරන උපාසක අම්මලා මානසික රෝග...ඕනෑම රෝගියකුට අනුකම්පා කරන උපාසක අම්මලා මානසික රෝගීන් දුටු සැනින් කෝප වෙයි(විශේෂයෙන් කාම උමතු රෝගීන්) ඔබ දුන් උදාහරණය අනුව එම රෝගීන් නිසි පුනරුත්තාපන හා පතිකාර ලබාදිය යුතුය. එල්ලා මැරීමෙන් හෝ ගල් ගැසීමෙන් එවැනි රෝගීන් සුව නොවේ. එවැනි රෝගීන් ගෙන් තමාද ආරක්ෂා විය යුතුය ඒ ඔවුන්ට හොඳ නරක නොතේරෙන බැවිනි
Prasadhttps://www.blogger.com/profile/16026561178698357750noreply@blogger.comtag:blogger.com,1999:blog-2782277915283300754.post-15454223846953508132015-10-01T22:37:46.349-07:002015-10-01T22:37:46.349-07:00ටිකක් එහෙ මෙහෙ වුනා.මගේ බිලොග් එකේ රිප්ලයි කරලා ත...ටිකක් එහෙ මෙහෙ වුනා.මගේ බිලොග් එකේ රිප්ලයි කරලා තියෙන්නෙත් සාගරිකා කියලා.මට නමි පටලැවිල්ල හරියට වෙනවා.දවසක් නිහිංසාට හංසි කියලා කොමන්ටුවක් දැමිමා.
දැන් හරි සාරිකාසුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-2782277915283300754.post-67582840507942930582015-10-01T21:19:38.699-07:002015-10-01T21:19:38.699-07:00ඔව් ඉවාන්. අපි බතල හිටවන්නෙ කටින් නේ. හැම දේම කතා...ඔව් ඉවාන්. අපි බතල හිටවන්නෙ කටින් නේ. හැම දේම කතාවට විතරයි. පාසලකට ගියාම බලතෑකි හොඳම දේ දරුවන්ට දෙන හැටි. ඕනම දිළිඳු පාසලක උනත් වැස්සට නොතෙමි ඉන්න තැනක් තියෙන්නේ විදුහල්පතිටයි ගරුවරුන්ටයි විතරයි. ඒත් එතන නිතර කියන්නෙත් හොඳම දේ දරුවන්ට කියන එකයි.Anonymoushttps://www.blogger.com/profile/13099322090107606353noreply@blogger.comtag:blogger.com,1999:blog-2782277915283300754.post-12547004337809056472015-10-01T03:27:46.318-07:002015-10-01T03:27:46.318-07:00හොඳම දේ දරුවන්ටයි කියනවනේ , එත් ඒ කතාවට විතරයි හොඳම දේ දරුවන්ටයි කියනවනේ , එත් ඒ කතාවට විතරයි ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-2782277915283300754.post-49313821301550301272015-09-29T20:44:32.515-07:002015-09-29T20:44:32.515-07:00සාරිකා මිසක් සාගරිකා නෙවෙයි. ඇයි ළමයෝ මගේ නමවත් මත...සාරිකා මිසක් සාගරිකා නෙවෙයි. ඇයි ළමයෝ මගේ නමවත් මතක තියාගන්න බැරිද ?
ඇත්ත මනෝ ආපසු හැරි බලනවිට අපි හැමෝගෙම ජීවිත පදනම ගොඩ නැගීමට හවුල් වුන ගුරුතුමෙක් හෝ ගුරු ගුමියක් සිටිනවා Anonymoushttps://www.blogger.com/profile/13099322090107606353noreply@blogger.comtag:blogger.com,1999:blog-2782277915283300754.post-24049548181562756452015-09-29T02:54:37.710-07:002015-09-29T02:54:37.710-07:00කුරැටු
ආයෙත් පුරැදු එකම දාගත්තා.ඒකනේ හැමෝටම මතක
ස...කුරැටු
ආයෙත් පුරැදු එකම දාගත්තා.ඒකනේ හැමෝටම මතක

සාගරිකා
ඔය කියන හැමපැත්තක්ම චරිතසෝධනයකට අවශ්‍යයි.අංගුලිමාල අපරාධකාරයෙක් උනෙත් රහතන් වහන්සේ නමක් උනෙත් ගුරැවරැ දෙන්නගේ බලපෑම.ගුරැවරයෙකුගේ වගකීම උගන්වන එක විතරක්ම නෙවෙයි ඇත්තටම. සිගාලවාද සූත්‍රයේදි උනත් ගුරැවරැන් විශේෂකරන්නෙත් ඒකනේ.සුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-2782277915283300754.post-1517906416984434572015-09-28T22:08:33.953-07:002015-09-28T22:08:33.953-07:00හරියටම හරි මහේෂ් යමක් දැනකියාගත්තු මිනිස්කම තියන ම...හරියටම හරි මහේෂ් යමක් දැනකියාගත්තු මිනිස්කම තියන මිනිස්සු තවත් නිහඬව ඉන්නව කියන්නෙ නම් මහ විනාශයකට පාර කපා ගැනීමක්. පිළිගත් ජනමාධ්‍ය වේදීන් එකතු වෙලා තම තමන් මෙහෙයවා ගන්න ආචාර ධර්ම පද්ධතියක් සකස් කර ගන්න ඕන. Anonymoushttps://www.blogger.com/profile/13099322090107606353noreply@blogger.comtag:blogger.com,1999:blog-2782277915283300754.post-26444415494863037882015-09-28T22:04:00.539-07:002015-09-28T22:04:00.539-07:00ස්තුතියි මධ්‍යස්ථ ඔබේ ලිපි කිසිසේත් දිග වැඩි නෑ. ...ස්තුතියි මධ්‍යස්ථ ඔබේ ලිපි කිසිසේත් දිග වැඩි නෑ. ඒව යේ වටිනාකම අමිලයි. කරුමෙ කියන්නේ ඔව් කියවන්න අපේ බලදාරීන්ට මාද්දිය වේදීන්ට ඉස්පාසු නැති එකටයි. තවත් කරුමයක් තියනවා. මේ හැබෑව දැන දැනත් නිහඬව ඉන්න උගත්තු කොච්චර අපේ රටේ ඉන්නවද ? බලාග ගියාම මේ අභාග්‍යයන් උදා වෙලා තියෙන්නෙ නූගත්තු හින්ද නෙමයි. උගත්තු ඔහේ ඕන දෙයක් වෙච්චාවෙ තියල නිහඬව ඉන්න හින්දා නේද................ !!!!!!!!!!!!!!!!!!!!Anonymoushttps://www.blogger.com/profile/13099322090107606353noreply@blogger.comtag:blogger.com,1999:blog-2782277915283300754.post-47251383934294708042015-09-28T21:59:05.137-07:002015-09-28T21:59:05.137-07:00ස්තුතියි ඇගීයම ගැන. හැබැයි මාත් ඔය නම යොදාගන්න ...ස්තුතියි ඇගීයම ගැන. හැබැයි මාත් ඔය නම යොදාගන්න හිටියෙ.මාත් සබ්බේ සත්තා අතරින් කෙනෙක් නේ.ඔය නම මම යොදාගන්න තරගෙදි පැරදුන හින්ද මට ඔබ ගැන ඉරිසියයිAnonymoushttps://www.blogger.com/profile/13099322090107606353noreply@blogger.comtag:blogger.com,1999:blog-2782277915283300754.post-45985850633570756242015-09-28T21:54:44.640-07:002015-09-28T21:54:44.640-07:00ඔව් දිනේෂ් ළමයි කියන්නේ පුංචි වැඩිහිටියො නොවයි නේ....ඔව් දිනේෂ් ළමයි කියන්නේ පුංචි වැඩිහිටියො නොවයි නේ. උන් අමුතුම සත්තු ජාතියක් උන් රැක බලා ගන්න ඕන තමන්ගෙ ඇස් දෙක වගේ. ඒක තමයි මූලික අවශ්‍යතාවAnonymoushttps://www.blogger.com/profile/13099322090107606353noreply@blogger.comtag:blogger.com,1999:blog-2782277915283300754.post-25753542306537283572015-09-28T21:51:48.055-07:002015-09-28T21:51:48.055-07:00ගුණධර්ම ආදර්ශයෙන් ඉගෙන ගන්න අවසථාව සලසා දුන්නේ පැර...ගුණධර්ම ආදර්ශයෙන් ඉගෙන ගන්න අවසථාව සලසා දුන්නේ පැරණි ගුරුවරු. චරිත සෝධනය ඉබේම සිදුවුනා. අපේ ගුරුවරු බඳව ගත්තෙ මොන සුදුසු කම් බලල ද ? අපි ඡන්දේ දුන්නේ අපේකෂකයගෙ මොන සුදුසු කම් බලල ද ? ඔබ අන්තිම ඡේදයෙන් පවසන අනාගතය බොහමෙ දුක්ඛ දායකයි නේද මනෝAnonymoushttps://www.blogger.com/profile/13099322090107606353noreply@blogger.comtag:blogger.com,1999:blog-2782277915283300754.post-32864423459057798602015-09-28T21:45:54.172-07:002015-09-28T21:45:54.172-07:00හැබෑව කුරුටු පුංචි එව්වන් වැඩිහිටියො බොහොම වගකීමෙන...හැබෑව කුරුටු පුංචි එව්වන් වැඩිහිටියො බොහොම වගකීමෙන් රැක බලාගන්න ඕන. මාළුන්ට පීනන්න උගන්වනව ද දන් නෑ. උන් උපන් ගමන් පීනනවා. ඒත් දියරයක් තුළ පීනමින් කුස තුළ වැඩෙන මිනිස් දරුවා ගොඩට අවට පස්සේ පීනන්න උගන්නන්න බැරිවුනොත් වතුරට වැටුනාම පීන ගන්න බැරිව මැරෙනවා.
මිනිස් දරුවාට මවගේ තන පුඩුවෙන් කිරි උරා බොන්නත් උගන්නන්න ඕන කියල ඉස්සලේල ලිව්ව එක දුටු වෛද්‍යවරියක් මට කියනව ඒ විතරක් නෙවෙයි සීස් කරල එළියට ගත්තු දරුවට හුස්මගන්න පවා උගන්වන්න ඕන බව පැවසුවා. එතුමියට ගොඩක් ස්තුතියි කියන්නත් අවස්ථාව ගත්තා.Anonymoushttps://www.blogger.com/profile/13099322090107606353noreply@blogger.comtag:blogger.com,1999:blog-2782277915283300754.post-18502691250250153012015-09-28T21:35:49.049-07:002015-09-28T21:35:49.049-07:00රස්සාව කරන්නත් එපායැ ඉතින් දැන්තමයි මෙතනට එන්න ඉස්...රස්සාව කරන්නත් එපායැ ඉතින් දැන්තමයි මෙතනට එන්න ඉස්පාසු ලැබුණෙ කොමන්ට් වලට රිප්ලයි ලේට් වුනේ ඒ හින්ද ලිපියෙත් ටයිපින් දෝස ගොඩක් තබුණා. යාළුවනේ පමාව ගැන මට සමාවෙන්න ඕන.Anonymoushttps://www.blogger.com/profile/13099322090107606353noreply@blogger.comtag:blogger.com,1999:blog-2782277915283300754.post-38384175105717604682015-09-28T20:32:00.302-07:002015-09-28T20:32:00.302-07:00අා.............. රූපේ වෙනස් කරලා නේද???අා.............. රූපේ වෙනස් කරලා නේද???Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-2782277915283300754.post-77388861347430515162015-09-28T20:28:49.006-07:002015-09-28T20:28:49.006-07:00ෆෝන් එකෙන් කොමෙන්ට් දාන කොට රිපීට් වෙනව.පබිලිස් වු...ෆෝන් එකෙන් කොමෙන්ට් දාන කොට රිපීට් වෙනව.පබිලිස් වුනාද කියල සැකේට ඇගිල්ල ආයෙ තිබ්බහම දෙපාරක්ම පබිලිස් වෙනව.yakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.comtag:blogger.com,1999:blog-2782277915283300754.post-6154241157680864872015-09-28T20:04:08.813-07:002015-09-28T20:04:08.813-07:00මේකයි මට හිතෙන්නෙ
අනාගතය කියන අදෘශ්‍යමාන කාලයෙදි ...මේකයි මට හිතෙන්නෙ
අනාගතය කියන අදෘශ්‍යමාන කාලයෙදි යම් කිසිවෙක් සමාජයට අවැඩ දායක වෙනව කියල හෝ සමාජය අපගමනයකට ලක් කරනව කියල දැනෙනව නං ඒ වගේ කෙනෙක් ව වක්‍රව හෝ සෘජුව පුනරුත්තාපනය කළ යුතුයි. ඒත් සමහරු ඉන්නව රෝග ලක්ෂන පහල වෙනකල්ම කිසිවක් නොකර පස්සෙ මොකක් හරි වුනාම දෙස් දෙවොල් තියනව...
උදාහරනයක් විදියට සාරුවා සුනිල් ගන්න. අමුම අමු මානසික පිස්සෙක් නෙ. ඒත් දකුණෙ ඉන්නෙ අට වඩා පිස්සො කියන එක පහුගිය දවස් වල පෙනෙන්න ඇති නෙ. ඉතිං ඒ වගේ ජනකායක් එක්ක කෝමද බං ඒක සෛලිකයන් වගේ ජීවත් වෙන්නෙ.
අපි කෝම හරි සෙට් වෙලා අරූව පුනරුත්තාපනය කරන්න කලිං ලංකාවෙ ජනමාධ්‍ය ඇතුලු සමස්ථ ජනතාව ගෙන් බහුතරයක් ගෙ මොළ සෝදල ඉන්න ඕන.
Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-2782277915283300754.post-63206434597150965492015-09-28T19:10:13.341-07:002015-09-28T19:10:13.341-07:00රෝගීන් එල්ලීම කියන්නෙ යුරෝපයෙ අදුරු යුගයෙ මායාකාර...රෝගීන් එල්ලීම කියන්නෙ යුරෝපයෙ අදුරු යුගයෙ මායාකාරියන් පිච්චුව වගෙ වැඩක්. ජිවමාන උදාහරනයක් අරන් කෙටියෙන් රසවත්ව ලියල තියනව. මගෙ පතරන්ග ලිපි වලට වඩා මෙහෙම ලිව්වහමයි ජනතාව අතරට යන්නෙ.මගෙ ලිපිවල ලින්ක් දැමීම ගැන බොහොම ස්තුතියි.yakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.comtag:blogger.com,1999:blog-2782277915283300754.post-58677198665511826672015-09-28T19:09:52.446-07:002015-09-28T19:09:52.446-07:00රෝගීන් එල්ලීම කියන්නෙ යුරෝපයෙ අදුරු යුගයෙ මායාකාර...රෝගීන් එල්ලීම කියන්නෙ යුරෝපයෙ අදුරු යුගයෙ මායාකාරියන් පිච්චුව වගෙ වැඩක්. ජිවමාන උදාහරනයක් අරන් කෙටියෙන් රසවත්ව ලියල තියනව. මගෙ පතරන්ග ලිපි වලට වඩා මෙහෙම ලිව්වහමයි ජනතාව අතරට යන්නෙ.මගෙ ලිපිවල ලින්ක් දැමීම ගැන බොහොම ස්තුතියි.yakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.comtag:blogger.com,1999:blog-2782277915283300754.post-1927089565045640462015-09-28T17:36:05.250-07:002015-09-28T17:36:05.250-07:00කියපු කතාව නම් සැබෑව, ඒ අහක් ඉන්න මාව ඇදගත්තු එකයි...කියපු කතාව නම් සැබෑව, ඒ අහක් ඉන්න මාව ඇදගත්තු එකයි හිතට දුක.......උන්මන්තhttps://www.blogger.com/profile/16932905515485839079noreply@blogger.comtag:blogger.com,1999:blog-2782277915283300754.post-8553426460498536512015-09-28T13:36:14.042-07:002015-09-28T13:36:14.042-07:00මේ කොණ්ඬයා හැර තවත් කොණ්ඬයන් සිටිය හැක.. ළමයි කියන...මේ කොණ්ඬයා හැර තවත් කොණ්ඬයන් සිටිය හැක.. ළමයි කියන්නේ ළමයි.. උන්ට මේවා තේරෙන්නේ නෑ.. දෙමව්පියන් තවත් හොදින් ළමයි ගැන අවදානෙන් ඉන්න ඕන.. පොඩි අතපසුවීමකුත් ඇති වරදක් වෙන්න..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-2782277915283300754.post-11141158810053395372015-09-28T10:18:11.710-07:002015-09-28T10:18:11.710-07:00මහාපරිනිබිබාණ සූත්‍රයේ දැක්වෙන ආකාරයට අනුව ලිචිඡවි...මහාපරිනිබිබාණ සූත්‍රයේ දැක්වෙන ආකාරයට අනුව ලිචිඡවින්ගේ රාජ්‍ය ඉතා සාමකාමි එකක් කියනවනේ.මූලාශ්රවල දැක්වෙන විදියට ඔවුන්ගේ නීති පද්ධතිය හා දඩුවමි දීමෙ ක්‍රමවෙිදය තුල තිබිලා තියෙන්නේ චරිතසෝදනය කිරිමක්.ඇත්තෙන්ම් වඩා සාර්ථක එවැනි ක්රමවෙිදයක්.

අපේ රටවල නීතිය ක්‍රියාත්මක වීමෙදි ගැටලු බොහොමයක් දකින්න ලැබෙනවා.ඒ නිසා තව තවත් අපරාධකාරයේ බිහිවන සමාජ වටපිටාවක් නිර්මාණය වනවා මිසක් අවම වීමක් දකින්න ලැබෙන්නේ නැ.සුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-2782277915283300754.post-209369413963644402015-09-28T09:41:53.985-07:002015-09-28T09:41:53.985-07:00ළමයින් රැකීමේ වගකීම අැත්තේ වැඩිහිටියන්ටයි...... ...ළමයින් රැකීමේ වගකීම අැත්තේ වැඩිහිටියන්ටයි...... දරුවෙකුට වෙන දෙයකදී අපි වගකිව යුතුයි..... Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.com