tag:blogger.com,1999:blog-2782277915283300754.post6653022741066166191..comments2023-04-19T10:19:06.688-07:00Comments on සිතුන නිසා: ගුරුතුමා හඬා වැටෙයිAnonymoushttp://www.blogger.com/profile/13099322090107606353noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-2782277915283300754.post-18229586251024718182015-05-18T05:08:46.329-07:002015-05-18T05:08:46.329-07:00ඔව් කණිෂ්ක ඔය ගැටළුව ඔබේ කොමෙන්ටුව දිකිද්දි මටත් ඇ...ඔව් කණිෂ්ක ඔය ගැටළුව ඔබේ කොමෙන්ටුව දිකිද්දි මටත් ඇතිවුනා. එ් මොහෙතේ නිහඬව මා සිරිකරගත් අදහස ඔබ පවසා තිබෙනවා.Anonymoushttps://www.blogger.com/profile/13099322090107606353noreply@blogger.comtag:blogger.com,1999:blog-2782277915283300754.post-87727185003880403462015-05-18T04:31:21.675-07:002015-05-18T04:31:21.675-07:00මා මුලින් සඳහන් කළ "පැන මඩ කඩිති" ගීය පද...මා මුලින් සඳහන් කළ "<i>පැන මඩ කඩිති</i>" ගීය පදමාලාව සංගීතය හා ගායනය මනාව සුසංයෝග වූ සුභාවිත ගීයක් බව සැබැයි.<br /><br />එහෙත් සමාජ ඇගයීම් සහ වටිනාකම් බොහෝ සෙයින් වෙනස් වී ඇති මෙකල, එදා කතාන්තර උපමා ලෙස එළෙසම යොදා ගත හැකිද යන්න ම පැනයෙකි.කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-2782277915283300754.post-74335236983834744402015-05-17T05:50:20.447-07:002015-05-17T05:50:20.447-07:00ඇත්ත මේ තත්ත්වය අප කාටත් වගේ තේරුම් යන විදිහ නේද ...ඇත්ත මේ තත්ත්වය අප කාටත් වගේ තේරුම් යන විදිහ නේද මනා. මේ වරද හරිගස්ස ගන්න එක නම් තවත් පමා වෙන්න හොඳ නෑ.Anonymoushttps://www.blogger.com/profile/13099322090107606353noreply@blogger.comtag:blogger.com,1999:blog-2782277915283300754.post-44236526503959559902015-05-16T07:23:52.180-07:002015-05-16T07:23:52.180-07:00මටත් කියන්න තියෙන්නේ දිනේෂ් කියල තිබ්බා වගේ ඉගෙන ග...මටත් කියන්න තියෙන්නේ දිනේෂ් කියල තිබ්බා වගේ ඉගෙන ගත්ත දේ යොදාගන්න විදිහේ වරද කියල තමා.මනාගෙ පින්තාරුව (manaage pinthaaruwa) https://www.blogger.com/profile/04782146811771284415noreply@blogger.comtag:blogger.com,1999:blog-2782277915283300754.post-14753027151478842182015-05-16T06:37:37.241-07:002015-05-16T06:37:37.241-07:00කල්‍යාණ මිත්‍ර විල්ප්‍රඩ් පෙරේරා ශූරීන් හඳුනාගන සි...කල්‍යාණ මිත්‍ර විල්ප්‍රඩ් පෙරේරා ශූරීන් හඳුනාගන සිටියාද , ඔබ ඉතාම සංවෙදී වෙමින් ලිපිය කියවා ඇති බව පෙනෙනවා. තුවක්කුව හදපු මනුස්සයගේ කතාව මා අසා නැහැ. ඔබේ ලිපියක එය ලියන්න පුළුවන් නේද Anonymoushttps://www.blogger.com/profile/13099322090107606353noreply@blogger.comtag:blogger.com,1999:blog-2782277915283300754.post-60202608452215962332015-05-16T05:51:50.599-07:002015-05-16T05:51:50.599-07:00විල්ෆ්රඩ් පෙරේරා මැතිඳුන් වගේම තවත් ගුරුවරු දහස් ...විල්ෆ්රඩ් පෙරේරා මැතිඳුන් වගේම තවත් ගුරුවරු දහස් ගනනක් හිතින් වැලපෙනවා ඇති නයින්ට කිරි පොවා ඇති කිරීම ගැන.. ඒකත් අර තුවක්කුව හදපු මනුස්සයට වගේ.. කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2782277915283300754.post-28369744464992396652015-05-15T22:42:31.808-07:002015-05-15T22:42:31.808-07:00දිනේෂ් කණීෂක දෙදෙනාම පවසන්නෙ එකම කාරණය දෙවිදිහකින්...දිනේෂ් කණීෂක දෙදෙනාම පවසන්නෙ එකම කාරණය දෙවිදිහකින්. වැරැද්ද ඇත්තේ විෂයයන්ගේ නොවෙයි. දිනේෂ කණිෂ්ක දෙදෙනා සමග මාත් ඉන්නේ එකම තැන Anonymoushttps://www.blogger.com/profile/13099322090107606353noreply@blogger.comtag:blogger.com,1999:blog-2782277915283300754.post-31897634909007299272015-05-15T22:39:44.572-07:002015-05-15T22:39:44.572-07:00ගී පද රචකයා ගරු ගෝල භූමිකාවේ නූතන ස්වභාවය ඇසුරෙන් ...ගී පද රචකයා ගරු ගෝල භූමිකාවේ නූතන ස්වභාවය ඇසුරෙන් නිර්මාණය කළ පදවලැට කටහඬ නාදමාලා රචනයද මනාව ගැලපී ඇති නිර්මාණයක් නේද කණිෂ්කAnonymoushttps://www.blogger.com/profile/13099322090107606353noreply@blogger.comtag:blogger.com,1999:blog-2782277915283300754.post-1858714120247334562015-05-15T13:54:04.426-07:002015-05-15T13:54:04.426-07:00උන්නපු දෙයේ නෙමෙයි වරද ඉගෙන ගත්ත දෙය යොදා ගන්න විද...උන්නපු දෙයේ නෙමෙයි වරද ඉගෙන ගත්ත දෙය යොදා ගන්න විදිහේ.. Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-2782277915283300754.post-66003852796289873282015-05-15T11:38:20.528-07:002015-05-15T11:38:20.528-07:00මගේ සිහියට ආවේ සුනිල් එදිරිසිංහ ගයන ගීයක "සිප...මගේ සිහියට ආවේ සුනිල් එදිරිසිංහ ගයන ගීයක "සිප් කිරි පෙවූ මූසිලයින් උඩු මාලේ - අපේ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ" යන දෙපදය.කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-2782277915283300754.post-25429763323687687752015-05-15T08:07:27.713-07:002015-05-15T08:07:27.713-07:00මම දිරිය ලදිමි. තනි නොකළාට ස්තුතියි මධ්යස්ථමම දිරිය ලදිමි. තනි නොකළාට ස්තුතියි මධ්‍යස්ථAnonymoushttps://www.blogger.com/profile/13099322090107606353noreply@blogger.comtag:blogger.com,1999:blog-2782277915283300754.post-71882955989028806102015-05-15T07:26:31.455-07:002015-05-15T07:26:31.455-07:00සරලව කෙටියෙන් කියල තිබුනට මේ ලොකු කතාවක්. ඇත්ත තමය...සරලව කෙටියෙන් කියල තිබුනට මේ ලොකු කතාවක්. ඇත්ත තමයි yakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.comtag:blogger.com,1999:blog-2782277915283300754.post-1741725233048056112015-05-15T02:18:17.394-07:002015-05-15T02:18:17.394-07:00ඒක ඇත්ත කිචී. සතුරන් නැසීමට පාවිච්චි කරන්නේ නම් එහ...ඒක ඇත්ත කිචී. සතුරන් නැසීමට පාවිච්චි කරන්නේ නම් එහිද වටිනාකමක් වෙයි. පිහියෙන් තමාටම ඇණ ගෙන නැහෙන්නත් පුළුවන්. මුවහත ඇති පිහියක් සේ බුද්ධිය මෙන්ම සංවේදී බවද (අධ්‍යාත්ම වටිනාකම් ද) තියුණු ලෙස මුවහත් වීමට අධ්‍යාපනය ඉවහල් වුනා නම් ලෝකය කෙතරම් සාරවත් විය හැකිව තිබිණිද ! Anonymoushttps://www.blogger.com/profile/13099322090107606353noreply@blogger.comtag:blogger.com,1999:blog-2782277915283300754.post-52403444167175332562015-05-15T00:14:20.808-07:002015-05-15T00:14:20.808-07:00පිහිය පළතුරු කැපීමට මෙන්ම ජීවිත නැසීමටද භාවිතා කළ ...පිහිය පළතුරු කැපීමට මෙන්ම ජීවිත නැසීමටද භාවිතා කළ හැකියAnonymoushttps://www.blogger.com/profile/14856574302575153302noreply@blogger.com