tag:blogger.com,1999:blog-2782277915283300754.post8742758972185338899..comments2023-04-19T10:19:06.688-07:00Comments on සිතුන නිසා: මෙහෙම පුදුමයක්Anonymoushttp://www.blogger.com/profile/13099322090107606353noreply@blogger.comBlogger19125tag:blogger.com,1999:blog-2782277915283300754.post-38188931567139947632015-05-01T08:09:40.937-07:002015-05-01T08:09:40.937-07:00ඔව් කුරුටු ඇත්ත තමයි. මිනිස්සු අවිද්යෙන් ඉන්න ඕන ඒ...ඔව් කුරුටු ඇත්ත තමයි. මිනිස්සු අවිද්යෙන් ඉන්න ඕන ඒ නිසයිAnonymoushttps://www.blogger.com/profile/13099322090107606353noreply@blogger.comtag:blogger.com,1999:blog-2782277915283300754.post-18762910621988821602015-05-01T06:04:25.932-07:002015-05-01T06:04:25.932-07:00ඔය මිනිස්සු වයසට ගිහිං ඉන්නේ අකලට නෙමෙයි... අැත්ත...ඔය මිනිස්සු වයසට ගිහිං ඉන්නේ අකලට නෙමෙයි... අැත්ත ඔ්ක තමා .. හැමදාම වුනේ ඔ්ක.... මේ ලාෙක්කා වුණත් ෂුවර් කරන්න ඒපා.... අැත්ත ඒකයිAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-2782277915283300754.post-835141097247920112015-05-01T04:19:27.971-07:002015-05-01T04:19:27.971-07:00සාමාන්‍ය මිනිස්සුන්ට කොකා පෙන්න ගෙන ගෙම්බර් දාන්න ...සාමාන්‍ය මිනිස්සුන්ට කොකා පෙන්න ගෙන ගෙම්බර් දාන්න දැන් ඉතින් ටිකක් අමාරුයි කියල හිතිල ඇති නේද ? ජාතික කොඩියටත් අපහාස කරල දන්නේ නැතුව නොමග ගියා කිව්ව කියන තොත්ත බබාලනේ. Anonymoushttps://www.blogger.com/profile/13099322090107606353noreply@blogger.comtag:blogger.com,1999:blog-2782277915283300754.post-79868556721237703282015-05-01T00:39:22.411-07:002015-05-01T00:39:22.411-07:00පක්ෂයි කිව්ව සමහරුන්ට දැන් එතන සිද්ධ වුණු කිසිම දෙ...පක්ෂයි කිව්ව සමහරුන්ට දැන් එතන සිද්ධ වුණු කිසිම දෙයක් මතක නැති වෙලා කියාලා කොහේද තියෙනවා දැක්ක. ඒ වෙච්ච හැමදේම හීනයක් වගේ කියලා කවුද කියලනේ. අනේ කාලේ වනේ වාසේ කිව්වලු. Niranjanhttps://www.blogger.com/profile/16602378282647234903noreply@blogger.comtag:blogger.com,1999:blog-2782277915283300754.post-53112485013708210682015-04-30T20:43:06.849-07:002015-04-30T20:43:06.849-07:00මිනිස්සුන්ගේ කොඳු කඩල බිමදාල නේ තිබුනේ යන්තම් හරි ...මිනිස්සුන්ගේ කොඳු කඩල බිමදාල නේ තිබුනේ යන්තම් හරි ගිය අය ගියෙත් හැරමිටි වාර්වෙන් ඒ හින්ද තමා පරක්කු වෙනව ඇත්තෙ නේද බිඟුන්. මං හිතන්නෙ ඔයාල වගේ තවත් විශාල පිරිසක් බ්ලොග් වලයි මූණු පොතයෙි හිටිය. විලි ලජ්ජාව තිබ්බ විද්වතුන් සෑහෙන පිරිසකුත් එකතු වුනා. ඒ හන්ද රට වෙන පැත්තකට හැරුන කියලයි. ඒකයි මේ විදිහටවත් ගොඩ එන ලකුණ පෙන්නන්න වුනේ. ගමණනිමවුනේ නෑ පටන්ගත්ත විතරයි තවදුරටත් ඒ පිරිසට එක්ව අත්වැල් බැඳගෙන සිහියෙන් බලා ඉන්න වෙනව නේද ?<br />Anonymoushttps://www.blogger.com/profile/13099322090107606353noreply@blogger.comtag:blogger.com,1999:blog-2782277915283300754.post-49560987683437208352015-04-30T20:36:42.891-07:002015-04-30T20:36:42.891-07:00මිනිස්සු පිස්සු වැටිල කටවල් වහගෙන,ඔහේ ඕන එකෙකුට ඕන...මිනිස්සු පිස්සු වැටිල කටවල් වහගෙන,ඔහේ ඕන එකෙකුට ඕන දෙයක් කරගන්න ඇරල බය බිරාන්ත වෙලා නේ හිටියෙ.එහෙම වෙලාවක මේවගේ මිනිස්සු කීපදෙනෙක් හිටි හන්ද රට හැරිල තියනව මධ්‍යස්ථ යායුතු ගමණ තව බොහොම දුරයි තමාAnonymoushttps://www.blogger.com/profile/13099322090107606353noreply@blogger.comtag:blogger.com,1999:blog-2782277915283300754.post-27351948860636473752015-04-30T20:33:30.901-07:002015-04-30T20:33:30.901-07:00අපටත් වහකදුරුවගේ තමා. ඒත් කරුමෙ වෙලා තියෙන්නේ දේශප...අපටත් වහකදුරුවගේ තමා. ඒත් කරුමෙ වෙලා තියෙන්නේ දේශපාලනෙන් මිදෙන්න කාටවත් බැරි කම නේ උන්මත්තක ආවම නං තනිකං දෝස යනවා. ඒහින්දත් ඉස්තූතියිAnonymoushttps://www.blogger.com/profile/13099322090107606353noreply@blogger.comtag:blogger.com,1999:blog-2782277915283300754.post-91534290663028592932015-04-30T18:47:21.890-07:002015-04-30T18:47:21.890-07:00දේශපාලනය නම් මට කදුරුයි, මාත් ඉතිං මොකුත් නෝකීවනම්...දේශපාලනය නම් මට කදුරුයි, මාත් ඉතිං මොකුත් නෝකීවනම්, මං නෑවිත් හිටියයි කියලත් හිතයිනේ....... උන්මන්තhttps://www.blogger.com/profile/16932905515485839079noreply@blogger.comtag:blogger.com,1999:blog-2782277915283300754.post-87643491830077354422015-04-30T09:19:55.158-07:002015-04-30T09:19:55.158-07:00ඇත්තටම හොදයි. සම්මත වෙයි කියල හිතුවට මෙහෙම මැමත් ම...ඇත්තටම හොදයි. සම්මත වෙයි කියල හිතුවට මෙහෙම මැමත් මැජෝරිටියෙන් සම්මත වෙයි කියලනම් හීනෙකින්වත් හිතුවෙ නෑ. මෛත්‍රී මේ යන ගමන හොදයි. මම කතා කරන්නෙ ප්රජාතන්ත්රවාදය ගැන විතරයි. බටහිර දියුණු ප්රජාතන්ත්රවාදී ගුණාංග අපේ සමාජයට අවශෝෂනය වෙනවා නම් හොදයි.<br />හොදයි හොදයි හොදායිyakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.comtag:blogger.com,1999:blog-2782277915283300754.post-74882534770890610482015-04-30T07:24:50.728-07:002015-04-30T07:24:50.728-07:00ලංකාව කියන්නේ බොහොම හෙමින් වෙනස් වෙන රටක්.. ඇත්ත ස...ලංකාව කියන්නේ බොහොම හෙමින් වෙනස් වෙන රටක්.. ඇත්ත සාරිකා.. උන්න හැටියට මලා මදැයි තමා.. බිඟුන් https://www.blogger.com/profile/15645680133699816887noreply@blogger.comtag:blogger.com,1999:blog-2782277915283300754.post-54414242822697219492015-04-30T01:55:05.678-07:002015-04-30T01:55:05.678-07:00සිද්ධ වුනේ සුළු දෙයක් වුනත් ඒ චුට්ට වුනත් ඒගන්න කො...සිද්ධ වුනේ සුළු දෙයක් වුනත් ඒ චුට්ට වුනත් ඒගන්න කොච්චර කාලයක් කොච්චර මහන්සියක් වුනාද ?Anonymoushttps://www.blogger.com/profile/13099322090107606353noreply@blogger.comtag:blogger.com,1999:blog-2782277915283300754.post-85124416037105582012015-04-29T23:39:28.466-07:002015-04-29T23:39:28.466-07:00මාළු ටැංකියේ වතුර මාරු කරා වගේ වැඩක් තමා මේක....මාළු ටැංකියේ වතුර මාරු කරා වගේ වැඩක් තමා මේක....රූපේhttps://www.blogger.com/profile/04228815697269956120noreply@blogger.comtag:blogger.com,1999:blog-2782277915283300754.post-20741837073839614552015-04-29T22:06:24.490-07:002015-04-29T22:06:24.490-07:00ඔය චක්රවර්තිලා විලි ලජ්ජා නැතුව පුරාස්තු විනාශය ස...ඔය චක්රවර්තිලා විලි ලජ්ජා නැතුව පුරාස්තු විනාශය සාධරණයි කියන්න ගත්තු උත්සාහය පහුගිය කාලෙ හොදට පෙනුනා නේද ? පුරාවස්තු අථීත උරුමයන්ට වෙච්ච විණාශය ගැන කවුරුත් තවම කතා කළේ නෑ. ඇයිද දන්නෑ නේද ? ආරංචිවල හැටියට උඩරට රාජධානි සමයේ හැදුව පොදු ගොඩනැගලි් (විහාර දේවාල) වල ඉඳල අනුරාධපුරේ මුල්ම කාලෙ ගොඩනැගිලි දක්වා කොල්ල කෑම් ගැන වාර්තා පළවුනා නේද ? Anonymoushttps://www.blogger.com/profile/13099322090107606353noreply@blogger.comtag:blogger.com,1999:blog-2782277915283300754.post-52028418670578208502015-04-29T21:59:38.396-07:002015-04-29T21:59:38.396-07:00එයා බළන්ගොඩ පැත්තෙ පාසලක විදුහල්පති වෙලා ඉද්දි කරප...එයා බළන්ගොඩ පැත්තෙ පාසලක විදුහල්පති වෙලා ඉද්දි කරපු කෙරුවාවල් බළන්ගොඩ ලොකු පුංචි කවුරුත් දන්නවා. ඉතිහාසය විකෘති කරන්න නම් දරාපු කෙනෙක් . ඒ කාලෙත් දේශපාලකයන්ට වාසිවෙන විදිහට ඉතිහාසෙ විකෘති කරන්න කරපු දේවල් ගැන උසස් පෙළට හිටපු අපේ ඉතිහාස ගුරුවරායා පැවසුවේ රහසෙන්.Anonymoushttps://www.blogger.com/profile/13099322090107606353noreply@blogger.comtag:blogger.com,1999:blog-2782277915283300754.post-76829312911629278312015-04-29T09:48:36.730-07:002015-04-29T09:48:36.730-07:00දන්න විදිහටනම් මේකට කියන්නේ මෝහය කියලා.බලයට,මුදලට ...දන්න විදිහටනම් මේකට කියන්නේ මෝහය කියලා.බලයට,මුදලට ඇති කෑදරකම හා එය අත්හැරීමට ඇති අකමැත්ත.මේ මිනිස්සු විනාශ කරන්නේ රටක්.තමන්ගේ සැපත උදෙසා මේවගේ විනාශයක් කරන්න පුළුවන් මිනිස්සු බිහිවුන මේ ක්රමයම වෙනස්කරනවා විනා එක් එක් ගැටළුවට තනි තනිව සටන් කිරීමනම් ඵලදායි කටයුත්තක් නෙමෙයි.ඒත් ඉතින් උන්න හැටියට මලා මදැයි.කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2782277915283300754.post-6042332957381866442015-04-29T09:34:44.164-07:002015-04-29T09:34:44.164-07:00රසික අයියේ,මෑන්ස් (හාමුදුරුවෝ කියන්න දිව නැවෙන්නේ ...රසික අයියේ,මෑන්ස් (හාමුදුරුවෝ කියන්න දිව නැවෙන්නේ නැති නිසා ) ඇත්තටම පොරක්.ඔහුගේ විශය පථයේ ප්‍රවීනයෙක්.කතා දෙකක් නෑ ඒකගැන.ඒත් තමන්ගේ දැනුම,තත්වය ඔක්කොම බලය,මුදල ඉස්සරහ මහ බලු විදිහට විකුණලා.අපි පවු.කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2782277915283300754.post-26819636932250104802015-04-29T07:46:59.349-07:002015-04-29T07:46:59.349-07:00අර චක්‍රවර්ති සිවුර දෙවුරම වහලා නමුත් අමරපුර/රාමඤ්...අර චක්‍රවර්ති සිවුර දෙවුරම වහලා නමුත් අමරපුර/රාමඤ්ඤ වගේ නැතුව අමුතුම විදියකට පොරවන්නේ අනිත් අතේ පච්චයක් තියෙන නිසාය කියන්නේ ඇත්තද?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-2782277915283300754.post-2547615966889027552015-04-29T06:18:47.358-07:002015-04-29T06:18:47.358-07:00පක්ෂයි ! පක්ෂායි ! පක්ෂායි.......................!...පක්ෂයි ! පක්ෂායි ! පක්ෂායි.......................!!!!!!!!! මෙහෙම කියාපු හුඟක් අය දැන් නිකටේ අල්ල තියාගන කල්පනා කරන්නේ මේ විදිහට කියලයි ආත කියන්නෙ “හත්තිලව්වේ අපට කුට්ටි කඩාගන, බෙදාගන්න තියන ඉඩ සේරම මුන් වහ දාගනෙ යනව. යන්තං වියවස්තා සබාවට මන්තිරිවරු රිංගව ගන්න පුළුවන් උනා මදෑ........“Anonymoushttps://www.blogger.com/profile/13099322090107606353noreply@blogger.comtag:blogger.com,1999:blog-2782277915283300754.post-45176731582427792622015-04-29T05:24:11.608-07:002015-04-29T05:24:11.608-07:00සාවි... ආත පව් ව්ව්ව්ව්ව්ව්........... පේන්නම ...සාවි... ආත පව් ව්ව්ව්ව්ව්ව්........... පේන්නම නම කියල අහද්දී පක්ෂයි නොකිය වෙන මොනවා කියන්නද. ආයිත් දියවන්නාවට එන්නත් එපැයි. .ඒ වෙලාවට ආත ව නෙමෙයි රජාවත් අමතක වෙලා... හික්ස්...Anonymoushttps://www.blogger.com/profile/17303187628717912060noreply@blogger.com