tag:blogger.com,1999:blog-2782277915283300754.post8756598502555934185..comments2023-04-19T10:19:06.688-07:00Comments on සිතුන නිසා: සමුගන්නා හිමිපාණනිAnonymoushttp://www.blogger.com/profile/13099322090107606353noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-2782277915283300754.post-50240682038866221162015-11-16T03:07:43.653-08:002015-11-16T03:07:43.653-08:00සෝබිත හිමිගේ තිබුණෙ ටිකක් අමුතු දේශපාලනයක් වගේ මට ...සෝබිත හිමිගේ තිබුණෙ ටිකක් අමුතු දේශපාලනයක් වගේ මට පෙනුනේ මහේෂ්. ඒක “පක්ෂ දේශපාලනය“ඉක්මවා ගිය අමුතු දේශපාලනයක් බව බොහෝ විට පෙනුනා. උනුන් කාවැටෙන උගතුන් නිර්මාණය කරන, වැසියන්ගේ සමගිය සමාදානය නැති භංග කරන, මිනිසත් කමේ නිවැරදි දර්ශනය කෙරෙහි මාරාන්තික බලපෑමක් එල්ල කර විනාශ කරන, ගුණධර්ම හා සාමාන්‍ය සිහි බුද්ධිය විනාශ කර දමන, නායකයන් විසින් සාමාන්‍ය මිනිසුන් ලේවැගිරීම්වලට යොමුකරවන, ජනතාව බොරුව හා මුලාවට පත්කරමින් පිළකුල් සහගත සමාජවාතාවරණයක් ඇති කරන ක්‍රමයක් වන්නේ පක්ෂ දේශපාලනය බව ඇතැම් වියතකු පළකරන මතයක්. මාදුළුවාවේ හිමියන් මීට සමාන මත දැරුවෙක් බව සිතෙනවා මහේෂ්.
සාපේක්ෂව බැලුවාම වෙනත් ආගම්වල පූජකවරුන් බෞද්ධ පූජකවරුන් තරම් කෙලෙසී නැහැ.මේ තියන දේශපාලනයට ගෑවෙන උන්නාන්සේලා ගැන මගෙත් මනාපයක් නම් නෑ මහේෂ්Anonymoushttps://www.blogger.com/profile/13099322090107606353noreply@blogger.comtag:blogger.com,1999:blog-2782277915283300754.post-5327807261196545072015-11-16T03:05:55.063-08:002015-11-16T03:05:55.063-08:00This comment has been removed by the author.Anonymoushttps://www.blogger.com/profile/13099322090107606353noreply@blogger.comtag:blogger.com,1999:blog-2782277915283300754.post-69211722649474197132015-11-14T23:03:14.653-08:002015-11-14T23:03:14.653-08:00සෝභිත හිමි..
හ්ම්..
දේශපාලනයට ගෑවෙන උන්නාන්සෙල ගැන...සෝභිත හිමි..
හ්ම්..
දේශපාලනයට ගෑවෙන උන්නාන්සෙල ගැන මගෙ මනාපයක් නෑනෙ සාරිකා..
ඒ ගැන එච්චරයි
(ටිකක් අන්තවාදී වගේ නේහ් ගණං ගන්න එපා)Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-2782277915283300754.post-13578402635504961152015-11-12T19:52:50.578-08:002015-11-12T19:52:50.578-08:00“චරතභික්කවේ චාරිකං බහජන හිතාය බහිජන සුඛාය“ යන්න සැ...“චරතභික්කවේ චාරිකං බහජන හිතාය බහිජන සුඛාය“ යන්න සැලකුවොත් සෝබිත හාමුදුරුවන් යනු තම ශාස්තෘෘන් වහන්සේ පැනවූ බව කියවෙන එක් නියමයක් අකුරටම ඉටු කරන්නට වෙහෙසගත් අප මෑත කාලයේ දුටු එකම හිමිනම. බුදුන් පිරිනිවන් පාද්දී සුභද්‍ර භික්ෂුවගේ අභද්‍ර වචන වගේම ජාතියක් බ්ලොග් ලෝකයේත් මූණු පොතේත් දකින්නට ලැබුණා. මනෝමෙන් සිතුවේ සිහිබුද්ධිය ඇති පිරිස විතරයි. මේ ගැන ලියපු ඇතැමෙකු උපදේශන සේවාවකට යොමු කළයුතු මට්ටමේ සිටින අභද්‍ර ලා Anonymoushttps://www.blogger.com/profile/13099322090107606353noreply@blogger.comtag:blogger.com,1999:blog-2782277915283300754.post-83631755447965728742015-11-12T19:38:35.908-08:002015-11-12T19:38:35.908-08:00තමන්ට පෞද්ගලිකව යමක් අපේක්ෂා නොකළ ඉතාම දුර්ලභ මනුෂ...තමන්ට පෞද්ගලිකව යමක් අපේක්ෂා නොකළ ඉතාම දුර්ලභ මනුෂ්‍යාත්මභාවයක් නේදAnonymoushttps://www.blogger.com/profile/13099322090107606353noreply@blogger.comtag:blogger.com,1999:blog-2782277915283300754.post-83081310172791992152015-11-12T19:24:58.168-08:002015-11-12T19:24:58.168-08:00ශාසනික කටයුතු වලට වඩා ක්‍රියාකාරි දේශපාලනයේ නිරත ව...ශාසනික කටයුතු වලට වඩා ක්‍රියාකාරි දේශපාලනයේ නිරත වුන හිමි නමක්.උන්වහන්සේ දේශපාලනයට යොමු වුනේ උන්වහන්සේට යමක් ලබාගන්න නෙවෙයි.මේ රටට යමක් කල යුතුයි කියන හැගීමෙන්.ඒ නිසා බලය ඇති ආණ්ඩුවේ සුලු අඩු පාඩුව පවා සෘජුවම විවේචනය කලා.උන්වහන්සේගේ අපවත් වීම රටට ලොකු පාඩුවක්.සුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-2782277915283300754.post-31897444756322831252015-11-12T09:03:03.296-08:002015-11-12T09:03:03.296-08:00කොහොමත් හාමුදුරුවෝ තනතුරු තානාන්තර බලාපොරොත්...කොහොමත් හාමුදුරුවෝ තනතුරු තානාන්තර බලාපොරොත්තු වුණ කෙනෙක් නෙමෙයි.... හැබැයි හාමුදුරුවෝ රජෙක් හැදුවා..... රටක් වෙනස් කරා...... Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.com