කාලෙකට පස්සෙ ආත කියවන්න ගත්ත.
මේක ඇතුලෙ මොනව වෙනවද මන්ද !
මේ පින්තූරය dinamina.lk එකෙන්
19 සම්මත කළා.
හැබැයි ඒක කිරියා කරවන්නෙ නැති එකක්. ! තවම වියවස්තා සබාව පත් කරල නෑ. තටමල ඒක පත් කරගත්තත් අනික් කොමිසං පත් කරන්න ගිහින් ගහබැන ගෙන කල්දමාවි
20 ගේනවලු.
ඒක සම්මත කෙරුවත් කිරියා කරන්නේ මේ පාර නෙවෙයි . ඊ ළඟ පාරලු. !!
මේ පාරත් මනාප බලුපොරේ එහෙමම තියනවලු හොඳ බුද්දිමත්තු ටිකකුයි ආචාරිය උපාධි ගත්තු ටිකකුයි රට කරවන්න ඒවි.
අපේ ආත දැන් කියවන එක අත ඇරල.. හැක්.. ඒ තරමට තිත්තයි..
ReplyDeleteවිරිත්තගෙන බලා ඉන්න එව්වො හින්ද උනුත් බයයි මුනුත් බයයි කියන එක දෙගොල්ලම බයයි කියල කිව්ව කතානායකගෙ කටේ රිදී දාන්න වටිනවලු. රත්තරන් දාන්න වටින්නෙ අනුයි මුනුයි විතරක් නෙමෙයි අරුනුත් බයයි විරිත්තගෙන ඉන්න එව්වොත් බයයි කියල සම්පූර්ණ කතාවම කිව්වනං තමයිලු.
Deleteඅනේ මන්ද , බලන් ගියහම ඔක්කොම එකයි. අපිව රවට්ටන එක තමයි වැඩේ.. කව්රුත් බලේට ආවම අතාරින්න කැමති නැ. බලේට එන්න අමාරු විධි වලට කැමතිත් නැ..
ReplyDeleteමදෑ කොලා ...
ඔව් මල්කොබා අපිව රවට්ටන්න තමයි උනුයි මුනුයි අරුණුයි සේරගෙම කල්පනාව. උන් සේරටම රටක් කියල එකක් තියන බව අමතක වෙලා. කතාකරන්නෙම තමන්ගෙ පස්ස ගැන විතරයි. 20 න් පස්සෙට වාසිද අවාසිද කියල තෝර ගන්න බැරුව සේරම අතරමං වෙලා.
Deleteඇත්තම කියනව නම් ඉතින් තව තව ඒව ඒවි 21,22,23........දිගටම ඒවි.....අපි ඉතින් වෙනදා වගේම මාසේ පඩිය අරගෙන ජීවිත අරගලය ගෙනියාවි.....
ReplyDeleteහරියටම හරි ප්‍රසාද්. ඉවසාගන්න බැරිව යන්නේ මුං සේරම සාමාන්‍ය මිනිසුන්ව මෝඩයො හරක් වගේ හිතාගන ඉන්න එකනේ. බලන්නකො හැම පක්ෂයකම ඉන්න එව්වන්ට මිනිස්සුන්ව පේන්නෙ උන්ට කොක්ක ගහන්න පුළුවන් හරක් වගේ. කැම්පස් එකට එන අලුත් එව්වන් ගැන ඇතුලෙ ඉන්න පක්ෂ වහල්ලු හිතා ඉන්නේත් ඒ විදිහට
ReplyDeleteවැඩක් නෑ අප්පා කතා කරලා.. ඒ තරමට එපා වෙලා..
ReplyDelete